O/L Speed revision (සාමාන්‍යය පෙළ විශේෂ පුනරීක්ෂණ)

 


  • සාමාන්‍යය පෙළ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පිලිතුරුත් එක්කම දිනපතාම ඔයාගෙ දුරකතනයට ලබාගන්න පුළුවන්.

  • ගණිතය, විද්‍යාව, සිංහල, ඉතිහාසය, බුද්ධ ධර්මය යන විෂයන් සියල්ලම ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

  • 9, 10, 11 සියළුම ශ්‍රේණි ආවරණය වන පරිදි විශේෂ ක්‍රමවේදයකට සකස්කර ඇත.

  • විෂය නිර්දේශයේ සියළුම කරුණු පුනරීක්ෂණය කර ගැනීමට මෙය මහඟු අවස්තාවකි.

  • විභාගයට හොදට පාඩම් කරපු අයට වගේම නැති අයටත් එකසේ වැදගත් යෙදවුමකි.

  • හැමදාම උදේ 6.30ට ඔයාගෙ phone එකට අදාළ තොරතුරු ලැබෙනවා.

  • මේ සියල්ලටම දිනකට රු.2 වගේ ඉතාම අඩු මුදලක් පමණයි වැය වන්නේ.

ඕනෑම දුරකතන ජාලයකින් REG<හිස්තැනක්>SPQ ලෙස සදහන්කර 77002ට SMS පණිවිඩයක් එවා අදම ලියාපදිංචිවෙන්න.


Comments

Popular posts from this blog

SL Waves

OL Model Papers For Students